Home / TV SERIES / #tvseries #thelordoftherings Lord of the Rings TV series coming soon

#tvseries #thelordoftherings Lord of the Rings TV series coming soon




The Lord of the Rings  කියන්නේ අපි හැමෝම හරි ආසාවෙන් බලපු චිත්‍රපටියක් නේ. J R R Tolkien මහාතගේ “The Lord of the Rings” නවකතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරේ.

දැන් අපේ Lord of the Rings”  රසිකයන්ට චිත්‍රපටියකින් ඔබ්බට ගොස් එය රෑපවාහිනි කතාමාලාවක් ලෙස නැරැඹීමට අවස්ථාව ලැබේ.


මෙය Amazon සමාගමේ  නිශ්පාදනයක් ලෙසින් මෙම Tv series එක බලන්න පුලුවන්.

මෙහි විශේෂත්වය වන්නේ අතිවිශාල මුදල මෙම කතා මාලාවේ පළමුවැනි season එකට පමණක් වෙන් කර තිබීම වන අතර මෙය season 5 කින් සමන්විත ය.එහි පළමු Season එකේ Episode 8 කින් සමන්විත වේ.

Rboert Aramayo, Owain Authur, Nazanin Boniadi වැනි දක්ෂ  රංගන ශිල්පීන් රැසක් මෙම කතාවට රංගන දායකත්වය ලබා දේ.


එමෙන් ම මෙහි රෑගත කිරීම් නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක සිදු කරන බවට වාර්තා වේ.

lord of the rings new tv series
lord of the rings new
how much they spend for shooting
why people like lord of the rings

source

About admin

Check Also

Спартак грохнет Зенит? Старт сезона!

🔥СТАНЬ МЕНЕДЖЕРОМ КЛУБА – ⚽️ТУТ РАЗДАЮТ ВСЯКИЕ НИШТЯКИ – 🔥ОБЩИЙ ЧАТ В ТЕЛЕГЕ – Подпишись …

counter